WELCOME TO FILM PACK
සුපිරිම ඇනිමේෂන් වීඩියෝ බලන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉහළම තත්වයේ ඇනිමේෂන් ෆිල්ම්ස්, බලන්න ආස හිතෙන කෙටි චිත්රපට සහ ලස්සන කතාන්දර අපි ඔයාලට අරගෙන එනවා. ඇක්ෂන්, ඇඩ්වෙන්චර් වගේම හිතට දැනෙන ලස්සන ඇනිමේෂන් ලෝකයක හොඳම දේවල් එකම තැනකින් බලන්න දැන්ම එකතු වෙන්න.ඔයාලා 2D/3D ඇනිමේෂන්, ඇනිමේ (Anime) හෝ සිනමාත්මක කතාවලට ආදරය කරන කෙනෙක් නම්, ඔයාලා ඇවිත් ඉන්නේ හරියටම තැනට!
Joined 30 August 2026